Colombo Today Local News

අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අපවත් වෙති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අද (16)දින පෙරවරුවේ අපවත් විය.

අපවත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 84 කි.

1950 නොවැම්බර් 25 වැනි දින මාතර, කුඩාවැල්ල වාලුකාරාමයේදී උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් විය.

Related posts

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

colombotoday

බේරුවල පුද්ගලයාගෙන් 16 දෙනෙකුට කොරෝනා බෝ වෙලා

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday

නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Admin

කෑගල්ල බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday