Colombo Today Local News

ඩොලරය තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (16)දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.

ඒ අනුව අද(16)දින ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.43 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 318.79ක් ලෙස සටහන් විය.

Related posts

‘ඇමතිලාගේ හොරකම් එළියේ කතා කරන එක වැරදියි.. දයාසිරි කැබිනට්ටුවේදිනම් පූසා වගේ’ – රාජිත

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඩ් බදුර්දීන්ට ප‍්‍රහාරයක් !

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යල නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇමති දහයක අනුකමිටුවක්…

colombotoday

මන්ත්‍රී සුමිත් උඩුකුඹුරගේ නිවසට හානි කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

වෙස්වලා ගත් විමර්ශන නිලධාරීන් විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා කොල්ලකයි

colombotoday