Colombo Today Local News

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් නව මිල අද (15)දිනයේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.

සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60 කින් සහ සීනි කිලෝවක් රුපියල් 6 කින් පහත දැමූ බවත් ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1,080 ක් සහ සීනි කිලෝවක නව මිල රුපියල් 243 ක් බවත් සතොස වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

5G සංඛ්‍යාත වෙන්දේසියක් මඟින් අලෙවි කිරීමට යෝජනා

colombotoday

කොළඹ යෝක් වීදිය අවහිර කරමින් අන්තරේ තවදුරටත් විරෝධයේ..

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවකින් අමුතු දුමක්…. අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්

Admin

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday

සා. පෙළ ප්‍රතිඵල එනකන් දරුවන්ට පාසලේදීම වෘත්තීය පුහුණුවක්

Admin

රනිල්ගේ ස්ටිකරය ඇලවූ ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට..?

Admin