Colombo Today Local News

කළුතර දැරිය ඝාතනය : සැකකරුවෝ යළි රිමාන්ඩ්

කළුතර පස්මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහිලින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ පසුවන ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිවු දෙනාගෙන් තිදෙනකු මැයි 26 දක්වා යළ රිමාන්ඩ් බාරයේ තබන්නැයි කළුතර මහේස්ත්‍රාත් අද(15)දින නියෝග කර තිබේ.

දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, සහ ප්‍රධාන සැකකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළ අතර හෝටලයේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදාහරින්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

colombotoday

අවස්ථානුකූලව නියෝග පැනවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලය ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

රුදුරු රළ පෙළ මිනිස් ජීවිත දෙලක්ෂ තිස්දහසක් බිළිගෙන අදට වසර 11යි

colombotoday

විග්නේෂ්වරන් වැරදි බව අධිකරණය තීන්දු කරයි !

colombotoday

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලට ළගාවෙයි

colombotoday