Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට විශ්වාසයක් නැතැ… දැන් නිදහසට කරුණු හොයනවා

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නඩුව පැරදුනොත් කතානායක සහ විපක්ෂය වගකිවයුතු බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එහෙම කියූ එක වැරදි බවත් කී කිරිඇල්ල මහතා තමාට පේන්නේ ආණ්ඩුවට නඩුව ගැන විශ්වාසයක් නැති බව යැයිද මේ නඩුව දැම්මෙි අන්තිම මාසේ බවද මේ අය දැන් නිදහසට කරුණු හොයන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

Related posts

ආනයන සහ අපනයන පහසු කරයි

Admin

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදන්… වහා සොයා දෙන්න – අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි

colombotoday

විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව

Admin

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Admin