Colombo Today Local News

කසල තේ කිලෝ 7000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ හාල් මෝලක් තුළ සඟවා තිබූ කසල තේ කිලෝ 7000කට අධික ප්‍රමණායක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.

කසල තේ තොගයක් සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම කසල තොගය අත්අඩංගුවට ගෙන ඇත.

වටදෙණිය වෙලම්බොඩ පදිංචි සැකකරු අද දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයි

Admin

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

අද පාර්ලිමේන්තුවේ කටයුතු පිළිගන්නේ නෑ. ජනපතිගෙන් කතානායකට ලිපියක්. කතානායකගේ වගකීමත් මතක් කර දෙයි

colombotoday

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම් දේශීය සමාගමකට

colombotoday

කාත්තන්කුඩියේ වහබ්වාදය, සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු අන්තවාදි සංවිධාන ක්‍රියාත්මක වන බව පාස්කු කොමිසමේ දී හෙළි වේ

colombotoday