Colombo Today Local News

පෙම පිටු පෑ සිසුවියකට දහම් පාසලේ දී පිහියෙන් අනී

ප්‍රේම සම්බන්ධයකට අකමැති වූ 15 හැවිරිදි සිසුවියකට දහම් පාසල තුළ සිදුවූ තියුණු ආයුදයකින් ඇන ඇතැයි ගල්ඔය පොලිසිය පවසයි.

ගල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ සිසුවියකට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

විහාර භූමියට ඇතුළු වුණු අවිවාහක පුද්ගලයකු මෙම සහසික අපරාධය සිදු කර ඇති අතර සැකකරු පිහියද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිසුවිය කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ තත්ත්වය බරපතල නැති බව වාර්තා වේ.

Related posts

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක්

colombotoday

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි අල් හුසේන් සාමාජික රටවලට දන්වයි !

colombotoday

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday

ස්විස් සේවිකාව සතුව දුරකථන තිබෙනවා. බන්ධනාගාර බුද්ධි අංශයට තොරතුරු. සෝදිසියකදී දුරකතන 5ක් හමුවේ.

colombotoday