රට වටා

සයිටම් එපා !… පා ගමනක් මොරටුව සරසවියේ සිට

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මොරටුව විශ්ව විද්‍යාලයේ සිට කටුබැද්ද දක්වා පාගමනින් ගමන් කළේය.

මේ හේතුවෙන් 255 කොට්ටාව – ගල්කිස්ස බස් මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වී තිබූ අතර සිසුහු 500කට අධික පිරිසක් පාගමනට එක්ව සිටියහ.

Related posts

වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්

colombotoday

ගුරුවරුන් කවි ලිව්වොත් දඩුවම් ?

colombotoday

කැප්පෙටිපොළ වීරයාගේ අවසන් මොහොත ගෙවුණු හැටි

colombotoday

5000 ක් අල්ලස් ගත් එස්අයී අත්අඩංගුවේ

colombotoday

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

colombotoday

FCIDයට අලුත් ලොක්කෙක්

colombotoday