Colombo Today Local News

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ ලෙස සැලකෙන සදරුවන් සේනාධිර නමැත්තාට ශේෂ්ඨාධිකරණය විසින් මාර්තු 3 වනදාට පෙර අධිකරණයේ පෙනීසිටින ලෙස අද (18) නොතිසි නිකුත් කර සිටියා. ඊ නිව්ස් කතෘ විසින් අධිකරණයට සහ විනිසුරුට අපහාසවන පරිදි ලිපි පළකිරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි දක්වමින් නීතිඥ මදුර විතානගේ මහතා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

සදරුවන් සේනාධීරට අයත් මාලබේ නිවසට නොතිසි යොමු කරන ලෙස අධිකරණය නියෝග කර සිටියත් ඔහු ජිවත්වන්නේ විදෙස්ගතවයි. මීට ඉහතදී සදරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම සදහා රතු වරෙන්තුවක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.

Related posts

කෝටි 2 ක අයිස් සමග සකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

colombotoday

නුවරඑළිය මහනගර සභා අය වැය සම්මතයි

colombotoday

“ශ්‍රීලනිප නායකත්වය බලෙන් ගත්තේ නෑ.. මෙහෙම කරදර කරන බව දන්නවනම් ගන්නෙත් නෑ” – ජනපති

colombotoday

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

Admin