Colombo Today Local News

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් වොෂිංටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිලධාරින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ලබන සතිය තුළ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සමුළුවකදී එම සාකච්ඡා පැවැත්වීට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එම සමුළුව සඳහා තමන් සමග මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගිවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

“මා දමිළයෙකු යන අහංකාරය මට තියනවා..” – ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන්

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday

ගෝලීය ශ්‍රී ලංකා සංසදය “ජිනීවා” සටන අරඹයි

colombotoday

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin