Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 09 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ සිට ජලය සපයන නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවා තිබේ.

එසේම කඩුවෙල සහ කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශවලටත් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලටත් මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇත.

Related posts

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

ආරුගම්බේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

colombotoday

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday