Colombo Today Local NewsUncategorized

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

ලෝක බැංකුව විසින් නිකුත් කරනු ලබන ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

එම දර්ශකයට අනුව ඉහළම උද්ධමනය සහිත රට ලෙස ලෙබනනය දක්වා ඇති අතර එරට ආහාර උද්ධමනය 261% ක්.

දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ හි උද්ධමනය 128% ක් වන බව සඳහන්.

ආර්ජන්ටිනාව, ඉරානය, තුර්කිය, ඊජිප්තුව, රුවන්ඩාව ඇතුළු රටවල් තවදුරටත් ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින් පසුවෙයි.

පසුගිය මාසය දක්වා ශ්‍රී ලංකාව ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයට ඇතුළත්විය.

Related posts

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්

colombotoday

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday

විදුලි රැහැනක ගැටී වන අලි දෙදෙනෙක් මරුට

colombotoday

තවත් ගෑස් නැවක් කොළඹ වරායට.. ප්‍රමිතිය පරීක්ෂා කිරීම ඇරඹෙයි

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ – ජගත් කුමාර

colombotoday