Colombo Today Local News

6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට ඇරඹේ

2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයැදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දීමක් සිදු කර තිබේ.

ඒ අනුව, අද (අප්‍රේල් 20) දින දහවල් 12.00 සිට මැයි මස 8 වන දා රාත්‍රී 12.00 දක්වා කාලය ඒ සඳහා වෙන් කර ඇත.

https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහිදී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මගින් ලබා ගත හැකිය.

Related posts

අනිවාර්ය ජල ගාස්තු වැඩිවීමක් අතළඟ

colombotoday

ඔහොම නෙවයි.. ගහන්නේ මෙහෙමයි, බැටන් පොල්ලෙන් ගහන හැටි ජවිපෙ කියා දෙයි – Video

colombotoday

බෞද්ධ ධර්මය දියුණු කරන්න මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරනවා. – අගමැති රනිල් කියයි

colombotoday

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ඥානසාර හිමි දෙවනගලට පුදබිමට

colombotoday

ඇමැති ඩිලාන් පෙරේරා රජයේ මුදල් කෝටි 14ක් කාබාසිනියා කරලා

colombotoday