Colombo Today Local News

අලුත්ගම දර්ගා නගරයේ ගින්නක්

අලුත්ගම දර්ගා නගරය අඹගහ හන්දිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඡායාරූප ශාලාවක අද පෙරවරු 11ට පමණ හදිසියේ හටගත් ගින්නකින් එම ඡායාරූප ශාලාව මේ වන විට ගිනි ගෙන දැවෙමින් පවතින බව අලුත්ගම පොලිසිය කියයි.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ ගින්න පාලනයට පැමිණෙමින් තිබෙන බව කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

නඩුවක් අහද්දී නීතීඥයෙකුට ඇගිල්ලෙන් ඇනලා.. පවිත්‍රා උසාවියෙන් සැරට අහගනී

colombotoday

උහන බණ්ඩාරදූව හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 9කට හානි

colombotoday

විපක්ෂයේ සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයට එරෙහිව මහින්දගෙන් සැර නිවේදනයක්

colombotoday

දේශීය කිරිපිටි වැඩිවන මිල මෙන්න

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

colombotoday

කුවේට්හීදි කතක් මිය යයි – ඇය හඳුනනවානම් ඉක්මණින් දැනුම් දෙන්න

Admin