Colombo Today Local News

දක්ෂිණ අධිවේගයේ ටැංකි රථයක් කරනම් ගහයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (11) අලුයම බද්දේගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

සිමෙන්ති ප්‍රවාහනය කළ ටැංකි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර එහිදී රියදුරුට සහ රිය සහායකට සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Related posts

නව පූජා භූමි 03ක් ප්‍රකාශයට පත් කරේ

colombotoday

උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාදයෙන් කෝටි 4,500ක පාඩුවක්

Admin

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

colombotoday

රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ

Admin

මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට කැඳවීමක්

Admin

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කිරීමට යෝජනාවක්

colombotoday