Colombo Today Local News

කොටගල වෙළෙඳසැල් 3ක් ගිනි බත් වෙයි

හැටන්, කොටගල නගරයේ ඊයේ(07) රාත්‍රියේ ඇති වූ ගින්නකින් වෙළෙඳසැල් 3ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ඊයේ රාත්‍රී 09.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

නුවරඑළිය ගිනි නිවීම් ඒකකයේ නිලධාරින් විසින් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Related posts

ආණ්ඩුවේ සළු ගලවන වාචාල කැබිනට් ප්‍රකාශකයෙකුට අගමැතිගෙන් දැඩි අවවාද

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක්සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday

19 සංශෝධනය කරන්න සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

මහින්දට මේ කරන්නේ දේශපාලන පලිගැනීමක්

Admin