World

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ.

රාජ්‍ය දෝහි චෝදනා මත ඔහුට මෙම දඬුවම නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර ඔහු නියෝජනය කළ කාම්බෝජ ජාතික මුදා ගැනීමේ පක්ෂය තහනම් කිරීමට ද එරට රජය පියවර ගෙන තිබේ.

ඒම වාර්තා පෙන්වා දෙන්නේ වසර තුනක් පුරා පැවැති නඩු විභාගකින් අනතුරුව මෙම දඬුවම නියම කර ඇති බවයි.

Related posts

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට නේපාල විදේශ අමාත්‍යවරයාගේ නිල විරෝධය

colombotoday

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

චීනයේ සටන් පුහුණු පාසලක ගින්නකින් 18ක් මරුට

colombotoday

අමෙරිකාවේ දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin