World

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ.

රාජ්‍ය දෝහි චෝදනා මත ඔහුට මෙම දඬුවම නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර ඔහු නියෝජනය කළ කාම්බෝජ ජාතික මුදා ගැනීමේ පක්ෂය තහනම් කිරීමට ද එරට රජය පියවර ගෙන තිබේ.

ඒම වාර්තා පෙන්වා දෙන්නේ වසර තුනක් පුරා පැවැති නඩු විභාගකින් අනතුරුව මෙම දඬුවම නියම කර ඇති බවයි.

Related posts

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday

සෞදි අරාබියේ පුරවැසියන්ට රටවල් 16කට සංචාරය කිරීම තහනම්

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

නිවසේ වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දියක්ගෙවන්නැයි නියෝග

colombotoday

මුස්ලිම්වරුන් ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇත. එය සිවිල් යුද්ධයකට තුඩු දිය හැකියි. – බොලිවුඩ් නලු නසීරුදීන් ෂාගෙන් දරුණු ප්‍රකාශයක්.

colombotoday