Colombo Today Local News

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව බස් ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපදෙස් දී තිබේ.

ඒ අනුව, දැනට පවතින අවම බස් ගාස්තුව රු. 30 දක්වා පහත දමන අතර හෙට (30)දිනයේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තු වල සිදුකෙරෙන අඩු කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

2024 ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

Admin

කෘෂිකර්ම ඇමති කිව්වේ අමූලික බොරුවක්.. මහ කන්නයේ වගා නොකළොත් කෝටි 280ක් වතුරේ

colombotoday

ජනපති පෞද්ගලික මුදලින් පාර්ලිමේන්තුවට ගෘහ භාණ්ඩ පරිත්‍යාග කළා

Admin

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

colombotoday

ඉන්ධන මිල ඉහළ යන්න පුලුවන්

Admin