Colombo Today Local News

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය කතානායකවරයා අනතුරුව එම ආඥාව සභාව හමුවේ කියවීය.

Related posts

අගමැති ගන්නවා කි සමෘද්ධි බැංකුව හැරිසන් දෙන්න බෑ කියයි

colombotoday

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday

ඖෂධ වංචාවේ ලොක්කා අංගොඩට.කෙහෙළියත් පූර්ණ අංග-විලකල වෙන්න ආසන්නයි

Admin

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday