Colombo Today Local News

පාසල් පෙළ පොත් ලබාදීම අද සිට

පාසල් පෙළ පොත් ලබාදීම අද (23) දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට සමගාමීව පාසල් නිල ඇඳුම් ලබාදීමේ සංකේතාත්මක වැඩසටහනක් අද දින මරදාන සංඝමිත්තා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

මේ වනවිට උතුර හා නැගෙනහිර පළාත්වල සියලුම නිල ඇඳුම් රෙදි කොට්ඨාස කාර්යාලවලට බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දේවිකා ලියනගේ මහත්මිය සඳහන් කරයි.

අප්‍රේල් නිවාඩුවට පෙර මෙම කටයුතු අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

colombotoday

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර නොව අයෝජනයි – ජනපති

colombotoday

නාවක්කුලියේ බුදු එළිය විහිදුවන්න දෙමළ නඩුකාරතුමිය දුන් ඓතිහාසික නඩු තීන්දුව !

colombotoday

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

Admin

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

Admin

මාර්ග නාම පුවරුවල දෙමළ අකුරු මැකීමේ කුමන්ත්‍රණයක්… මංගලට චෝදනා !

colombotoday