Colombo Today Local News

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 197ක් ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළකරමින් ඡන්දය ලබා දී තිබේ.

රුවන්ඩාවේ කිගාලි නුවර පැවති ලෝක පාපන්දු සම්මේලනයේ මහා සභා රැස්වීමේදී මෙම ඡන්ද විමසීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

රටවල් 208ක සහභාගීත්වයෙන් පැවති මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළ කරමින් රටවල් 197ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකඟ වු නිලවරණ මාර්ග සිතියම ඒක පාර්ශ්වික කඩ කිරීම වැනි කරුණු හේතුවෙන් රටවල් රැසක් ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

Related posts

හෙට සිට දරුවන් එන්නත්කරණ ස්ථාන

colombotoday

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

colombotoday

විමල්ගේ පක්ෂයේ අනුරාධපුර සියළු සංවිධාන විසුරුවා හැරේ.. සියල්ල ශ්‍රීලනිපයට එක්වේ !

colombotoday

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

Admin