Colombo Today Local News

යල කන්නයේ වගාවට ජලය මුදා හැරීම අද ඇර‍‍ඹෙයි…

යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීම අද (15)දින ආරම්භ කිරීමට නියමිතය.

මේ වනවිට දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල 67% ඉක්මවූ ධාරිතාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඒ හේතුවෙන් ගැටලුවකින් තොරව කන්නයට අවශ්‍ය ජලය මුදා හැරිය හැකි බවයි.

මේ අතර යළ කන්නයට අවශ්‍ය පොහොර තොග සැපයීමට සියලු පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යංශය පැවසී ය.

Related posts

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

colombotoday

රාජගිරියේ රිය අනතුර – පාඨලී ගේ රියදුරුට ඇප

colombotoday

කාදිනල්තුමාගේ පොල්වතු වලින් සහන මිලට පොල්

Admin

ආච්චිගේ යට සායෙන් මතු වුණු හෙරොයින්

colombotoday

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොවිඩ් රෝගීන් 22ක් – මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට

colombotoday

සියලු පක්ෂ එකතු කරගෙන රට හදන්න පුළුවන් බැසිල්ට. මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. | බළලා මල්ලෙන් එලියට පනී.

colombotoday