Colombo Today Local News

යල කන්නයේ වගාවට ජලය මුදා හැරීම අද ඇර‍‍ඹෙයි…

යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීම අද (15)දින ආරම්භ කිරීමට නියමිතය.

මේ වනවිට දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල 67% ඉක්මවූ ධාරිතාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඒ හේතුවෙන් ගැටලුවකින් තොරව කන්නයට අවශ්‍ය ජලය මුදා හැරිය හැකි බවයි.

මේ අතර යළ කන්නයට අවශ්‍ය පොහොර තොග සැපයීමට සියලු පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යංශය පැවසී ය.

Related posts

නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණ කටයුතු නවතී

colombotoday

අයිස් ගහන පාර්ලිමේන්තු පොලිසියේ කොස්තාපල් ගෙවල් කොල්ලකලා

Admin

චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සංචරණය සීමා ලිහිල්වන 25 වැනිදාත් සුරාසල් වසා තැබිය යුතුයි.

colombotoday

බැංකු කඩලා බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ – සජිත්ගෙන් රවීට ප්‍රහාරයක්

colombotoday

ගම්පහ සහ අක්කරෙයිපත්තුවේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin