Colombo Today Local News

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ වරෙන්තුව ආපසු කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (14) මෝසමක් මගින් අධිකරණයට බාරවූ අවස්තාවේදි මහේස්ත්‍රාත්වරයා මෙමෙ නියෝගය නිකුත් කර තිබේ.

Related posts

එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි

colombotoday

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

රිෂාද් බදියුදීන්ට එරෙහි විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා

colombotoday

මේක නිවට, බියගුළු, අසමත් ආණ්ඩුවක්.. දැන් ඉතිං හොදටම ඇති.. දෙයියනේ කියල ඉල්ලා අස්වෙයල්ලා

colombotoday

“ශ්‍රීපාදයේ මගේ හෝටල් නෑ.. මගේ ඉඩම් හම්බන්තොට“ – බැසිල්

colombotoday

ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් තනතුර ජගත් වැල්ලවත්ත ට ?

colombotoday