Colombo Today Local News

ඩොලරය අදත් ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද(14) දින නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335.68 ලෙස සටහන් විය.

ඒ අනුව පෙර දිනට සාපේක්ෂව අද(14) රුපියලේ අගය අවප්‍රමාණය වී ඇත.

Related posts

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin

විදුලි රැහැනක් ඇද අලියා මැරුවාට ගොවියා අත්අඩංගුවට

Admin

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවා වී නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරනවා

colombotoday

යහපාලන සමාදාන තාප්පයක්, සාම කුළුණක් උතුරේ හැදෙයි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පහළට දැමේ

colombotoday

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සොයන්න භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

colombotoday

ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම ජවිපෙ දිස්ත්‍රික්කවලට බෙදා දෙයි.

colombotoday