Colombo Today Local News

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩු වී ඇති බවත් පෙට්‍රල් අලෙවිය සියයට 30 කින් සිදුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමග සංසදනය කිරීමේදී එම තොරතුරු හෙළි වූ බවත් ලංකා ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින්, පෙට්‍රල් අලෙවිය සියයට 30 කින් සහ භූමිතෙල් අලෙවිය සියයට 70 කින් අඩු ව ඇතැයිද එම වාර්තාවෙන් හෙළිවී ඇති බවත් ගණිතය සංස්ථාව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

X-Press Pearl අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා සාකච්ඡා කරන්න කණ්ඩායමක් අද සිංගප්පූරුවට.

Admin

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

colombotoday

අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ගනී

colombotoday

පාස්කු කොමිසම් වාර්තාව : අමාත්‍ය අනු කමිටු අවසන් වාර්තාව ජනපති අතට

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුසංක තවදුරටත් රිමාන්ඩ්. පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව නීතිඥයින් කරුණු දක්වයි.

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday