ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කල ප්‍රසන්න අධිකාරී මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගියදා ඇමතිවරයා සමග ඇති වූ ගැටුමකින් පසු මාධ්‍ය ලේකම්වරයා ඉල්ලා අස්වී ඇති අතර ඔහු සිය ඉල්ලා අස්වීම ගැන ෆේස්නිබුක්කු ඔස්ත්සේ නිකුත්කර ඇති නිවේදනය මෙසේය.