Colombo Today Local News

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (8)පෙරවරු 10.00 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට(9) දිනය දක්වා කල් තැබෙනු ඇත.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු අමුත්තෝ රැසක් සහභාගී වෙති.

උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති.

Related posts

උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට එරෙහිව හින්දු සම්මේලනය වීදි බසියි

colombotoday

පාලකයෝ දණින් වට්ටවා ජල සේවකයෝ ඉල්ලීම් දිනා ගනිති.. වර්ජනය නිමයි

colombotoday

ආරක්ෂාව සහ සල්ලි ඉල්ලා රජයේ මුද්‍රණාලාධිපතිනි ලියුම් ලියයි

Admin

සහරාන් මාවනැල්ලට ගෙනත් රැක බලා ගත්තා – පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් කාමේල්ට චෝදනා

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin

උත්සව සමයේ පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

colombotoday