දුරකථන බදු වැඩි කිරීමට හා වැට් බද්දට එරෙහිව විරෝධතාවක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබෙනවා. මැයි 15 වනදා උදෑසන 10ට කොළඹ 05 ඇල්විටිගල මාවතේ විදුලි සංදේශ නියාමක කොමිසම ඉදිරියේ මෙම විරෝධතාවය පවත්වන බවයි ඔවුන් සදහන් කරන්නේ