Colombo Today Local News

පාඩුයි කියන ශ්‍රී ලංකන්, ලොක්කාගේ දැන් පඩිය ලක්ෂ 35යි.. මහින්ද කාලේ ලක්ෂ 15 යි

srilankan_airlines1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට පසුගිය රජය සමයේ මාසික වැටුප ලෙස රුපියල් ලක්ෂ පහලොවක් ගෙවා ඇති බවත්, එය විවේචනය කළ යහපාලන රජය යටතේ පත්කර ඇති ප්‍රධාන විධායක නිලධාරියාට මාසිකව රුපිලයල් ලක්ෂ 35ක මුදලක් ගෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ලබන ජනවාරි මාසයේ සිට අප්‍රෙල් මාසය දක්වා කටුනායක ධාවන පථය අලූත්වැඩියාව නිසා ගුවන් ගමන් වාර 200 මත්තලට යොමු නොකර අවලංගු කරන්නේ දේශපාලන කුහකත්වය නිසා බවද කී ඔහු එම කාලය තුල ඉන්ධන ලබා ගැනීම සදහ පමණක් එන යානා 37ක් මත්තලට යොමු කිරීම ඉතා පහසුවෙන් කල හැකි යයිද කියා සිටියේය.

 

Related posts

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

හිටපු ජනපති විදෙස් සංචාරයක.. තායිලන්තයේදී විහාරස්ථානයක් විවෘත කරයි

colombotoday

යහපාලන ආණ්ඩුව යනු පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක්

colombotoday

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

colombotoday

මුහුණු පොතේ පිරිමින් මුලාකර ගණිකා වෘත්තියේ යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකුගේ ජාවාරම.

colombotoday

උන්හිටිතැන් අහිමිවූ සාලාවේ වැසියන්ට යහපාලන ගොනා අනී.. පාරවසා උද්ගෝෂණ කළාට නඩු !

colombotoday