Colombo Today Local News

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙක් මරුට

මාතර වෙරළතීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ මාතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සිව්දෙනෙකු එහි දියනෑමට ගොස් ඇති බවත් ඉන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පවසයි.

උපකාරක පන්තිවලට සහභාගීවන බව පවසා ඔවුන් සිය නිවෙස්වලින් පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

Related posts

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

colombotoday

ඊළම ප්‍රකාශයට පත් කළ සුප්‍රකට වඩුක්කොඩෙයි ආසනය සජිත් උඩින්ම දිනයි….

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

සැබෑ හොරු ආණ්ඩුවට එකතු කරගෙන, දේශපාලන වාසි ගන්න අපිව ඇදන් එනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday