Colombo Today Local News

තම්බපවනී බලාගාරයේ ලක්ෂ 19ක තඹ කම්බි උස්සලා

තලේමන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාර ගබඩාවෙන් රුපියල් ලක්ෂ 19 ට අධික වටිනා තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉකුත් 25 දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් මෙම සොරකම සිදුකර ඇති බවට එහි විදුලි අධිකාරීවරයා ඊයේ (27) ඒ සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධියේ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

තලේමන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

colombotoday

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday