Colombo Today Local News

IMF සඳහා කිසිදු පක්ෂයක් විකල්ප යෝජනා ඉදිරිපත් කළේ නැහැ – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීම සඳහා විකල්ප යෝජනා සිදු කළේ, වාණිජ මණ්ඩලය පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා හෝ විකල්පයක් ඉදිරිපත් නොකළ බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

අද (21) කොළඹදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සංවිධානය කළ මෙරට බදු ප්‍රතිපත්තිය පිළිබඳ සමුළුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Related posts

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday

ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය සොයා බලයි

colombotoday

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

අග්බෝපුර ඕඅයිසී ට්‍රිපර් රථයක ගැටී මරුට

colombotoday

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday