Colombo Today Local News

සබරගමුව සරසවියේ පළමු වසර හැර සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි..

සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර හැර, සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

ඒ, සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් මුල් කරගනිමින් ය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා නිවේදනය කර සිටියේ, අද (16)පස්වරු 4.00ට පෙර සියලු සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි.

ඒ අනුව අද පස්වරු 4.00න් පසුව සිසුන්ට විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් වන බව ද, උපකුලපතිවරයා නිවේදනය කළේ ය.

Related posts

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

අනුර සේනානායකට ඇප !

colombotoday

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

පලෙයි පිපිරීමෙන් තුවාල ලබා සිටි සැකකරු මියයි

colombotoday

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

ග්ලයිපොසෙට් හොදායි.. අධි විෂක් නෑ..! තහනම ඉවත් කරන යෝජනාව අද කැබිනට් හමුවට..!

colombotoday