Colombo Today Local News

මුදල්-රත්‍රන් පුදමින් වදින ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්

කුරුණෑගල පොතුහැර වදාකඩ ප්‍රදේශයේ ඉදිකරන බව කියන ව්‍යාජ දළඳා මාලිගාවක් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වන විට දේශීය හා විදේශීය බැතිමතුන් බොහෝ පිරිසක් එය පවත්වාගෙන යන පුද්ගලයාගේ මිත්‍යා මතවලට රැවටී මිල මුදල් හා රත්‍රන් අදිය පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

අදාළ ලිපිය පහතින්

Related posts

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමට අද 129ක බහුතරයක් පෙන්වනවා – රවි කරුණානායක

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday

ක්‍රිකට් විකාශන අයිතිය රාජපක්ෂ රෙජීමයෙන් වික්‍රමසිංහ රෙජීමයට!

colombotoday

දරුණු පරාජයෙන් ක්‍රිකට් ලෝලීන් කිපෙයි.. ඉතිහාසයේ මුල් වරට ක්‍රිකට් පිලට එරෙහිව විරෝධතා (Video)

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි

colombotoday