Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභය දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණියේ ය.

ඩුබායි සිට හිටපු ජනාධිපතිවරයා අද(5) උදෑසන 8.30 ට පමණ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ඩුබායිහි සංචාරයක නිරතව සිටියේ ය.

Related posts

වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

colombotoday

එළුග තමිල් – 2 ඇරඹේ.. මහ පිරිසක් සමග විග්නේෂ්වරන් වීදි බසී (Photo)

colombotoday

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday

රංජන් ජනපතිට රහසින් ලියපු ලියුම

Admin

සම්බන්ධන්ලාගේ ෆෙඩරල් නාඩගමේ සැබෑ අරමුණ හදුනාගනිමු !

colombotoday