Colombo Today Local News

සුව සැරියටත් වැට් ගහන්න හදනවා

සුව සැරියටත් වැට් ගහන්න හදන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බදු ආදායම අත්‍යවශ්‍ය බව රජය කියන නමුත් බදු වල සාධාරණත්වයක් තිබිය යුතු යැයි හර්ෂ ද සිල්වා මහතා කීය.

බදු ගහන යම් යම් අයිතම නැවත සලකා බලන ලෙස අප කිව්වා. පනත විවාදයට ගන්නා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව රජය කිව්වා. ලදරු පෝෂණයට අවශ්‍ය දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒවටත් වැට් ගහලා තිබෙනවා. පොහොර සඳහාත් වැට් බදු පනවා තිබෙනවා.

ඩීසල් වලටත් වැට් එක ගහනවා. උපකරණ නැති නිසා බොහෝ රෝහල් වල පරීක්ෂණ කරන්නේ නැහැ.

Related posts

“ගුරුවරුන් නාවත් පාසල් පවත්වගෙන යන්න අපි දන්නවා’’

colombotoday

චන්ද්‍රිකා මැතිණිය කියන්නේ මේ රටේ කල් ඉකුත්වුණු භාණ්ඩයක් – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

colombotoday

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

පිටකොටුවේ පිටකොටුවේ ගින්නෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Admin

රෝහලේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට

colombotoday

ජනපතිගේ සරල ගතිගැන රෝමයේදී ගුණ කියයි – Video

colombotoday