Colombo Today Local News

ව්‍යාපාරික ස්ථානයක විදුලිය කපන්න ගිය නිලධාරීන්ට පහර දීලා

ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධිකිරීමට ගිය අවස්ථාවේ අදාළ නිලධාරීන්ට පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙක් එම අවස්ථාවේ දී ගම්පහ මූලික රෝහලට ඇතුළත් කළ බවයි පැවසේ.

මෙලෙස අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Related posts

බැඳුම්කර කොමිසම අවසන් අදියරේ.. ආරක්ෂාවට STF කැදවයි !

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම. – චීනයේ නොසැලකිල්ලට එරෙහිව ශ්‍රී ලංකාවේ දී නඩු පවරයි ?

colombotoday

කොටි ත්‍රස්තයින් සිදුකළ යුධ අපරාධ ඇතුළත් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුවට !

colombotoday

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

colombotoday

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

colombotoday