Colombo Today Local News

ඩීන්ස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මරදාන ඩීන්ස් පාර අවහිර වී තිබේ.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස ඩීන්ස් පාර වසා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

Related posts

ඩුබායි සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට ගැබිණි මව්වරු 120දෙනකු ඒඅතර

colombotoday

ප්‍රමුඛතාව අනුව උසස් පෙළ – සාමාන්‍ය පෙළ සිසුනට ෆයිසර් එන්නත ලබා දිය යුතුයි

colombotoday

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday

අන්තවාදී ලියවිලි සමග අත්අඩංගුවට ගත් මොනරාගල මව්ලවි පැය 24න් නිදහස්…

colombotoday

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday

රනිල්ට එරෙහිව නඩුවක්

Admin