Colombo Today Local News

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ අම්පාර නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදවා ඇති බව වාර්තා වේ.

Related posts

බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනයට පියවර

colombotoday

රොනී ලීච් සමුගනී…

colombotoday

ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළට දමයි

Admin

වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 54,810ක් විනාශයි

Admin