Colombo Today Local News

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

මල්වතු හිරිපිටිය බලි විල ක්‍රීඩාංගණය අසලීල ක්‍රීඩාංගනය අසල දී අද 7අලුයම 3.00ට පමණ සැකකටයුතු ත්‍රිරෝද රථයකට නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේ පොලිස් ජිප් රථය ද හප්පා පලා යමින් සිටි බව කියන එම ත්‍රීරෝද රථයකට වෙඩි පොලිසිය විසින් වෙඩි තබා තිබේ.

වෙඩි තැබූ අවස්ථාවේ දී එහි ගමන් ගත් අයෙකුට තුවාල සිදුවී ඔහු ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව මල්වතු හිරිපිටිය පොලිසිය පවසයි.

ජංගම සංචාරයේ නිරතව සිටි පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරියෙකු විසින් රිවෝල්වර අවියකින් එම සැක සැකකටයුතු ත්‍රීරෝද රථය නවත්වා ගැනීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය වෙඩි තැබූ අවස්ථාවේ එහි ගමන් ගත් අය එම තිරෝද රථය ද අතහැර පලාගොස් ඇති අතර පසුව මෙම වෙඩි වැදුණු පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් ව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.

Related posts

සපත්තුත් ගෙවීමේ ක්‍රමයට වෙළදපොලේ

colombotoday

ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

කථානායක කරූ තමන්ගේ බෑනාව රජකරවන්න හැමෝම කඩේ යවනවා – ජයරත්න හේරත්

colombotoday

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඇමරිකාවේ අවධානයට…

colombotoday

20 ට එරෙහිව ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි කල්ලි නිවේදනයක් නිකුත් කරයි. කතෝලික සභාව මධ්‍යස්තව සිටියි.

colombotoday

පාර්ලිමේන්තුව අසළට ආ යුද හමුදා යතුරු පැදි කණ්ඩායමට පාට් දැමූ පොලිස් නිලධාරීන්ට වෙනම පරීක්ෂණයක්

colombotoday