Colombo Today Local News

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැතින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ඔවුන් සඳහන් කරයි.

Related posts

සිමෙන්ති කම්හලක් බව පවසා හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තු

colombotoday

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

පොලිසිය ජනපති යටතට… අමාත්‍යාංශ විෂය පථය සදහන් ගැසට් නිවේදනය නිකුත් වේ…

colombotoday

“ජාත්‍යන්තර නීතිය නවන ඇමරිකානු රූකඩ එපා !” ජනිපෙන් බැන් කී මූන්ට විරෝධය

colombotoday

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට එන්නත්කරණ වැඩසටහනක් ආරඹා විභාග පැවැත්විය යුතුයි – රවී කුමුදේශ්

colombotoday