Colombo Today Local News

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ මාස 6ක් ඇතුලත ලබා දීම වෙනුවෙන් විමර්ශන කොමිසමක් පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින සියලු මැතිවරණ නීති රීති පිළිබඳව තොරතුරු ලබා ගනිමින් පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මාස 6ක් ඇතුලත නිර්දේශ ලබා දීම සඳහා මෙම කොමිසමට වගකීම් පවරා ඇත.

විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 10 දෙනකුගෙන් සමන්විතව මෙම විමර්ශන කොමිසම පත් කර තිබේ.

Related posts

විදේශිය කරුන්කා කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන සකසා මෙරට කරුන්කා වශයෙන් ඉන්දියාවට පටවන්න හැදු අධ්‍යක්ෂට වැඩ වරදි

colombotoday

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday

ජනාධිපති වෙන්න මට බැරිවෙයි – සජිත් කියයි

colombotoday

විල්පත්තු සංහාරය යලි ඇරඹෙයි.. අක්කර 700ක් දැනටමත් ඉවරයි (Video/Photo)

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරන යන බුද්ධ ප්‍රතිමා ආකෘතියක් ගිනි තැබීමේ සිද්ධියේ ඇත්ත කතාව

colombotoday

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday