Colombo Today Local News

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, ඔවුන්ව අද (03)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි – පොහොර ගන්න ගොවීන්ට රජයෙන් මුදල්

Admin

කාත්තන්කුඩියේ තියන්නේ වහාබ් පාලනයක්… රටේ අනෙත් පළාත්වල නීති මෙහෙ බෑ… විරුද්ධවුනොත් මරා දමනවා – එච්.ඇම්. අමීර්

colombotoday

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

Admin

දිස්ත්‍රික්ක 7 කට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කරයි

colombotoday

නීතිය හා සාමය කඩ කළැයි ශ්‍රීපාදස්ථානයේ උපවාස කළ අයෙක් අත්අඩංගුවට !

colombotoday

සූර සරදියෙල්ගේ නමත් බ්‍රිතාන්‍ය දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday