Colombo Today Local News

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

බන්දුල ගුණවර්ධන විපක්ෂයේ ඉන්නා විට කියූ දේවල් හොඳටම මතක යැයිද ඔහු ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය විග්‍රහ කරමින් සිටින්නේ යැයිද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද ලංකාවේ හැම දුම්රියක්ම ප්‍රමාද වන බව කී මන්ත්‍රීවරයා මිනිසුන් වෛර බැඳ ගන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ නමුත් දුම්රිය ප්‍රමාදයට ඇත්ත හේතුව තවම රටට කියා නැතැයි විජිත හේරත් මහතා කීය.

දුම්රිය ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව පරිපාලන දුබලතාවය බව කී මන්ත්‍රීවරයා එමෙන්ම උපාංග නැති අතර පුහුණු තාක්ෂණික සේවකයන්ගේ හය දාහක පමණ පුරප්පාඩුවක් තිබෙන බව සඳහන් කළේය.

Related posts

සජිත්ගේ ගෝලයෝ කොටියෙක් මරා දත් ගලවයි.. යහපාලන අවකෙළි තව ඉවසනු බෑ, වනජීවී ලොක්කා ගෙදර යයි

colombotoday

IOCය ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

colombotoday

ජනපතිත් ආ ලෝක තැපැල් දින උළෙලේ ආගමික වතාවත් නෑ.. මහා සංඝරත්නය නැගිට යයි !

colombotoday

විදුලිබල සැපයුම,ඛණිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

එළවළු මිල 100% කින් ඉහළට

Admin

කවුරු දින්නත් මාස කීපයකින් ඔහුට තනතුර අහිමි වෙනවා

Admin