World

ඉන්දියාවේ උමං මාගක සිරවූ පිරිස ආසන්නයට මුදාගැනීමේ කණ්ඩායම් ළඟාවෙයි

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින සේවකයින් 41කින් යුතු පිරිස සිටින ස්ථානයට ළගාවීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.

Uttarakhand හි උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් කොටුවූයේ පසුගිය නොවැම්බර් මස 12 වැනිදාය.

දින 16ක කාලයක් එහි සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට එතැන් සිට අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණි.

ඒ අනුව කඩිනමින් එම පිරිස මුදාගැනීමට හැකිවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දඬුවම්

colombotoday

වසර 20කට පසු කළකම් පළදෙයි.. මුවන් දෙදෙනෙකු මැරුවාට සල්මන් ඛාන් වසර 05ක් හිරගෙට

colombotoday

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

colombotoday

ඡන්ද ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

colombotoday

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin