Colombo Today Local News

සමාජ මාධ්‍ය නියාමනය වන පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දන්නේ තම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් තුනෙන් එකක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 34 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

එම පනත නිසා සමාජය මාධ්‍ය භාවිත කිරීමේ නිදහස සීමා වනු ඇතැයි එම පනත පිළිබඳ දන්නා බව ප්‍රකාශ කළ තුනෙන් එකක ජනතාවගෙන් සියයට 56 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

එම පිරිසෙන් සියයට 25ක් ඉන් වැඩි වෙනසක් සිදු නොවේවී යැයි විශ්වාස කරන බවත් සියයට 19ක පිරිසක් සමාජ මාධ්‍ය අවභාවිත වීම ඉන් අඩුවනු ඇති බව විශ්වාස කරන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

Related posts

සිංහලයන් බේදභින්න කරන කුමන්ත්‍රණයක්.. මංගල සමරවීර පිටුසින් ! (Video)

colombotoday

චීනයෙන් මිලියන 28ක ඖෂධ අද මෙරටට

colombotoday

දවස් තුනකට ගෑස් ගොඩබා ගනී

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ජනපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ තීරණය අතිහිටවයි

colombotoday

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වෙයි

colombotoday

වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Admin