Colombo Today Local News

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම පත් කිරීම මේ මස 21 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා වලංගු බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මේ අතර වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පසුගිය 20 වනදා සිට වසරක කාලසීමාවක් සඳහා පත්කර ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Related posts

වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Admin

ගිනිඅවි 06ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවේ

colombotoday

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

Admin

දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කල අයෙක් අත්අඩංගුවට | දැරිය මිලදී ගත් අය සොයා මෙහෙයුම් අරඹයි

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

හිල්ටන් හෝටලයේ අයිතිකරුවෙකු නොමැති රියක්

Admin