Colombo Today Local News

පාලමක් දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටෙයි

තිස්සමහාරාම චෛත්‍ය ආසන්නයේ පිහිටි පාලමක් මතින් ටිපර් රථයක් ධාවන කිරීමේදී අනතුරල් සිදු ව තිබේ.

ටිපර් රථය පාලම මතින් ධාවනය කිරීමේ දී පාලම දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටී ඇති බව වාර්තා වේ.

Related posts

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

පාර්ලිමේන්තුවේදී ඩයනාට සුජිත් පෙරේරා පහර දෙයි

Admin

මෙරට හමුදා නිලධාරීන් 28කට එරෙහිව පරීක්‍ෂණ අරඹන්න එ. ජා. සංවිධානය ඩොලර් ලක්‍ෂ 28 ක් වෙන් කරයි

colombotoday

ට්‍රැමඩෝල් මත්පෙති විසිපන්දාහක් සමග අයෙක් අම්පාරේදී අත්අඩංගුවට !

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගත කල උලමාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරිමට පියවර

colombotoday

CID භාරයේ සිටි ‘පොඩි ලැසී’ රක්ෂිත බන්ධනාගාරගත කරේ

colombotoday