Colombo Today Local News

කුඩු අරන් සල්ලි නොදුන් දෙදෙනෙක් මරා වළලා?

මත්ද්‍රව්‍ය ලබාගෙන ඊට මුදල් නොගෙවූවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙනකු මරා වළ දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය අපරාධ කොට්ඨාසය පරික්ෂණ ආරම්භ කර තිබේ.

ඝාතනය ලක් වූ බව කියන තරුණයන් දෙදෙන එම සිද්ධිය වූ වත්තේම වළ දමා ඇති බවට පොලිසිය සැක පළකරයි.

සිද්ධියට සම්බන්ධ තරුණයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

Related posts

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ලෝක මානව හිමිකම් ආයතන අතුරින් “A” ශ්‍රේණියට

colombotoday

අපි හැදූ ආර්ථිකය මහින්ද-මෛත්‍රී කුමන්ත්‍රණයෙන් ආපස්සට ගියා…

colombotoday

සජිත් පන්සල් හදන්නේනිධන් තියෙන තැන්වල – අම්පිටියේ සුමනරතන හිමි

colombotoday

විල්පතු කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීමට වැය වන මුදල ඇස්තමේන්තුවට කමිටු දෙකක්

colombotoday

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin

ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙයි

colombotoday