Colombo Today Local News

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් දැක ගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් රණවීර මහතා සඳහන් කරන්නේ, මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප 45ක් හඳුනාගෙන ඇති බවයි.

වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73000 ඉක්මවා තිබේ.

Related posts

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

Admin

ලිටරය 90 ට දෙන්න ආ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට!

colombotoday

ගෝඨාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

colombotoday

“දෙමළ/මුස්ළිම් ජනතාවට අයිවාසිකම් ලැබී නෑ.. ආයුධ ගෙන ඔවුන් සටන් කළේ ඒ නිසයි“ – චන්ද්‍රිකා

colombotoday

ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ්

colombotoday

පොහොට්ටු අපේක්ෂක අලි සබ්‍රිට අපහාස සිදුවන ක්‍රියාවන් කිරීම මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට තහනම්

colombotoday